Friday, January 13, 2017

දන්නේ නැති නම්බරයක තොරතුරු හොයාගන්නේ කොහොමද who is calling TRUECALLER

ඔයා දන්නේ නැති නම්බරයකින් CALL MESSEGE ඒ නම්බරය ගැන තොරතුරු ටිකක් හොයාගන්න ඔනේ නම් මේ website එක use කරන්න පුලුවන්.
Truecaller
මේ සයිට් එකෙන් කරන්නේ ඒයාලගේ ඇප් වලින් Contacts Numbers Email Number ඇප් පාවිච්චි කරන අයගෙන් ලබා ගන්න එක ඊට පස්සේ එයලා ඒ තොරතුරු ඔක්කෝම එයලාගේ database  වල Save කරගන්නවා කෙනෙක්ට phone number  එක්ක විස්තර ගන්න ඕනේ  නම් මේ සයිට් එක Use කරන්න පුලුවන්.

Www.Truecaller.com

Friday, December 23, 2016

Facebook messenger එකෙන් Game Play කරමු

හුගක් දෙනෙක් පාවිච්චි කරන Social Media එක ඉතින් Facebook නේ. ඒ වගේම ගොඩක් යාලුවෝ හොයාගන්නත් පුලුවන්. කොහොමහරි හොයාගත්ත යාලුවෝ එක්ක chat කරල කරලා කරන්න දෙයක් නැති උනාම එපා වෙනවා. ඒ හින්ඩා කම්මැලි කම යන්නත් එක්ක Facebook messenger එකේ තියන පොඩි සෙල්ලමක් තමයි අද කියන්න යන්නේ.

1 සෙල්ලම :- basketball
ඔයා චැට කරන ගමන් 🏀 බාස්කට් බෝල් Emoji එක send කරලා. යවපු බාස්කට් බෝල emoji එකට ආය ටච් කරන්න එතකොට පුලුවන් බාස්කට් බෝල සෙල්ලම් කරන්න.

2 සෙල්ලම :- FbChess
මේ සෙල්ලම සෙල්ලම් කරන්න
@Fbchess play කියලා type කරලා send කරන්න තියෙන්නේ

සෙල්ලම් කරන විදිය දැන ගන්න @fbchess help කියලා type කරලා Send කරන්න තියෙන්නේ.

Monday, December 19, 2016

Facebook එකේ අපි අතින් Delete උන එවා ආය ගමු Facebook backup

Facebook එකේ නිතර ගැවසෙන අපිට තියන ලොකු ගැටලුවක් තමයි අපේ අතින් Delete උන Photo, Chat, video වගේ දේවල් ආය ගන්න පුලුවන්ද කියන එක අද මන් ගෙනාවේ ඒවා ආය ගන්න පුලුවන් විදියක් ගැන ඒකට ඔයාට පහලින් තියන පියවර ටික කරන්න වෙනවා..

පියවර 1: පළමුව, ඔය තියන ලින්ක් එකට ගිහින් ඔයාගේ Profile එකට ලොවෙන්න Direct link
(Note:-තප්පර පහක් ඉදලා skip ad ක්ලික් කරන්න.)

පියවර 2: ඔයාට පේන්න තියනවා ඒකේ Download or copy facebook data කියලා ඒකට ක්ලික් කරන්න

පියවර 3: ඊළඟ පිටුවේ ඔබ බාගත කරන්න ඕනේ file එකේබොත්තම දකින්න  තියනවා, එය මත ක්ලික් කරාට පස්සේ ආයෙත් fb password එක ඉල්ලයි ඒක දෙන්න

පියවර 4: ඊට පස්සේ අපේ facebook account එක හදලා තියන email address එකට ලින්ක් එකක් යවනවා

පියවර 5:, විනාඩි කිහිපයක් ඉදලා ඔයාගේ email address එකට link එකක් එනවා ඒකට ගිහින් zip file එක download කරගන්න

පියවර6 :-දැන් Download කරගත්ත zip file එක unzip කරලා ඔයාට ඕන දේවල් බලා ගන්න

මේ ඔක්කොම file html වලින් තියන නිසා හොද Browser එකකින් open කරලා බලන්න

නොදන්න අයටත් බලන්න Share පාරක් දාන්න

Friday, December 16, 2016

Facebook එකට හොරෙන් රිංගන්න හදන කොට Alert එන්න හදාගමු

Facebook යන අයට තියන ලොකු ප්‍රශ්නයක් තමා තමන්ගේ account එක හැක් වෙයි කියන බය. ගොඩක් වෙලාවට මේ හැක් වලට මුන දෙන්න වෙන්නේ අපේ email address /phone number එකයි Password එකයි ආරක්ශිත නැති උනාමයි.

කොහොමහරි අපේ Fb account  එක කවුරු හරි ලොග් වෙනවනම් ඒ වෙලාවෙම අපේ Mobile number එකට Alert එකක් දාගන්න පුලුවන් නම් වැඩේ ගොඩ. ඔය පහලින් තියන Direct link එකට ගිහින් ඔයාගේ profile එකට log ඊට පස්සේ ඔයාට alert එක එන්න ඕන Mobile number එක දාගෙන Confirm කරගන්න..
Direct Link

Note:-ලින්ක් එකට ගියාට පස්සේ තප්පර පහක් ඉදලා Skip add Click කරන්න

Android Phone වලට ඕනෙම වන Code ටිකක්

Android පාවිච්චි කරන ඔයාලට ගොඩක් වැදගත් Code ටිකක්.

Testing Menu  *#*#4636#*#*

Display Info about device      *#*#4636#*#*

Factory Restore  *#*#7780#*#*

Camera Information        *#*#34971539#*#*

Completely Wipe device, install stock firmware*2767*3855#

Backup all media files*#*#273283*255*663282*#*#*

Wireless LAN Test*#*#232339#*#* OR *#*#526#*#*

Change Power button behavior*#*#7594#*#*

Quick GPS Test*#*#1472365#*#*

Test mode for service activity*#*#197328640#*#*

Wi-Fi Mac Address*#*#232338#*#*

Another GPS test*#*#1575#*#*

Packet Loopback Test*#*#0283#*#*

Audio Test*#*#0673#*#* OR*#*#0289#*#*

Vibration and Backlight test*#*#0842#*#*

Check touch screen version*#*#2663#*#*

LCD test*#*#0*#*#*

Touch Screen test*#*#2664#*#*

Proximity sensor test*#*#0588#*#*

RAM version*#*#3264#*#*

Bluetooth test*#*#232331#*#*

Field Test*#*#7262626#*#*

Check Bluetooth device address*#*#232337#*#

Google Talk service monitoring*#*#8255#*#*

PDA, Hardware, Phone and RF Call Date info*#*#4986*2650468#*#*

PDA and Phone firmware check*#*#1234#*#*

FTA hardware version*#*#2222#*#*

FTA software version*#*#1111#*#*

Displays IMEI number*#06#

Enables voice dialing logging mode*#*#8351#*#*

Disables voice dialing logging mode*#*#8350#*#*

Brings up Epst menu##778 +callDisplays Build time and change list number*#*#44336#*#*

Remove Googleaccount setting*#*#7780#*#*

Reinstall the firmware*2767*3855#

Used to enter into Service mode*#*#197328640#*#*

Battery Status*#0228#

Data create menu*#273283*255*3282*#

Data usage status*#3282*727336*#

OTA update menu*#8736364#

RF band selection*#2263#

Diagnostic configuration*#9090#

USB 12C mode control*#7284#

USB logging control*#872564#

Debug dump menu*#746#

System dump mode*#9900#

Shows Build time change listnumber*#*#44336#*#*

NAND flash serial number*#03#

Real time clock test*#0782#

Light sensor test*#0589#

Quick test menu*#7353#

Execute from Emergency dial screen to unlock PUK code **05***#

Whatsapp එකේ දාන්න පුලුවන් වැඩ කෑලි ටිකක්

අපි ලියන Messege එක තද අකුරෙන් ලියන්න ඕනේ නම් ඒ messege එක දෙපැත්තට * * ලකුනු දෙකක් දාලා ලියන්න
Example:- *How are You*
Messege එක italic ක්‍රමයට ලියන්න ඕනේ නම් _ _ ලකුනු බාවිතා කරන්න පුලුවන්
Example :-_how are you_
Messege එකේ මැදින් ඉරක් යන විදියට කරන්න ඕනේ නම්~ ~ලකුනු පාවිච්චි කරන්න පුලුවන්..
Example :-~How Are You~
එහෙනම් කරලා බලන්නකෝ

Thursday, December 15, 2016

Facebook Account එකක් මුලිමනින්ම Delete කරන විදිහ

හුගක් දෙනෙක් Fb account එකක් අයින් කරන්න ඔනේ උනාම කරන්නේ ඒක Deactivate කරන එක එහෙම කරා කියලා Fb account අයින් වෙලා යන්නේ නෑ ටික කාලෙකින් ලොග් උනාම ඒ account එක ආය වැඩ..
පහල තියන link එකට ගිහින් ඔයාට delete කරන්න ඕනේ account එකෙන් ලොග් වෙන්න

ලින්ක් එකට ගිහින් තප්පර පහක් ඉදලා Skip add එකට Click කරන්න
Direct Link